October 28, 2013

කවිය මැරුණ ඕයි!

අධර්මිෂ්ඨයන් ගැන
කවියක් ලියා
ඒ අධර්මිෂ්ඨයන්ගෙන්
මා මුදවා
සුජාත කල ඇසිල්ලේ
මියැදුණි
ඒ කවිය

3 ක් විඳලා.:

අපුර්වී ඔමායා said...

හයියු අපරාදේ ..

YASITH (dot) NET said...

ආපහු පණ පොවන්න බැරි වෙයිද ?

hare :-) said...

හයියෝ!

Post a Comment