October 25, 2013

ඇයයි මමයි ලස්සනයි

ලස්සන වෙනවා කියා
ඇය
මිදි හොයන් කන්නී ය
මම වයින් බොමි

4 comments:

  1. මිදි කාපුවම ලස්සන කෙසේවෙතත් සීනි නම් හදාගන්න පුළුවන් වෙයි. ඒක හින්දා මෙන්න මෙහේ මටත් ඔය වයින් වීදුරුවක් දුන්නා නම්?

    ReplyDelete