October 25, 2013

ඇයයි මමයි ලස්සනයි

ලස්සන වෙනවා කියා
ඇය
මිදි හොයන් කන්නී ය
මම වයින් බොමි

4 ක් විඳලා.:

morabba de morabba said...

gathi

Il mondo di una povera pazza said...

මිදි කාපුවම ලස්සන කෙසේවෙතත් සීනි නම් හදාගන්න පුළුවන් වෙයි. ඒක හින්දා මෙන්න මෙහේ මටත් ඔය වයින් වීදුරුවක් දුන්නා නම්?

සාගර said...

+++++

hare :-) said...

මරු!

Post a Comment