October 16, 2013

බඩගෝස්තරවාඳය ගැබ් ගැනිම

 පවිටු වු,  ආත්මාර්තයේහිම
ආත්මය රැඳි,
දේශපාලනික සලෙලු බවින්

ගැබ් ගත්
උන්ගේ බඩගෝස්තරවාඳය,
ජාතියේ වරඳින්ම
කිසිඳා ගබ්සා‍ නොවනා
හැටි.

4 ක් විඳලා.:

hare :-) said...

ඒක ගැබ් ගැනිල්ලේ
කෙලවරක් නැති හැඩයි

VIMUKTHI SAJITH said...

ඔව්, ලංකාවෙ ගබ්සාව තහනම් නෙ.. :)

JP said...

ගැබ උන්ගේ
විලි රුදාව අපිට

සාගර said...

+++++

Post a Comment