October 30, 2013

පිස්සු හැදෙන වෙලාව

පිස්සු හැදෙන්න
මොහොතකට කලින්වත්
නොහැක
හැදෙන බව දැනගන්න
හැදුණු පසු
කවදාවත් නොහැක
හැදුණු බව දැනගන්න

2 comments:

  1. බාලාපන්කො ඒකෙත් හැටි

    ReplyDelete
  2. මට පිස්සුද ඒ කියන්නෙ?

    ReplyDelete