October 18, 2013

මගෙ පෙම්වතිය

පටුන බලති
පිටු නොබලති....

4 comments:

  1. ගොඩක් අ‍ය එහ්ම තමා. පෙනුමට නෙ ආලය

    ReplyDelete
  2. පටුනේ නොමැති දේ
    පිටු තුල තියේවිද?

    ReplyDelete
  3. මාතෘකාව හැමවිටම අන්තර්ගතය තරම් පට්ට ආතල් නැත

    ReplyDelete
  4. සමහර අය පිටු පෙරලති.

    ReplyDelete