October 11, 2013

ද්‍රව්‍යමය ආසාවන්

සිත් ඉමේ
යහනතේ
කෙතරම් ක්‍රීඩා කලද
ඇයට ඇති
ද්‍රව්‍යමය ආසාවන්
හිර කරයි නුඹ ගෙලින්
අවසානයේ

2 comments:

  1. ඊයේ ගිණි අද සුවිසයිඩ්! අනේ මන්දා මේ මිනි කවි ලියන උන්ට මොන යකා වැහිලද

    ReplyDelete