January 4, 2013

දුක..

ඉපදුන නිසාවෙන්ම
උහුලන
කරුමය නිසාම
විඳවන
අප්‍රසන්නම
හැඟුම් සමුදාය....

2 comments:

  1. ඇයි ඔච්චර අප්‍රසන්න?

    ReplyDelete
  2. ජීවිතය විඳින්න, විඳවන්න නොවේ.

    ReplyDelete