January 11, 2013

ඔන්න කිවුවා
සිත්තරාට
මගේ සිතුවම
මටම ඕනි...

4 ක් විඳලා.:

Chandi said...

මගේ සිත්තම මටම පමණි.

Chandi said...

මගේ සිත්තම මටම පමණි.

JP said...

එහෙම කිව්වට
කොහොම දෙන්නද
සිතුවම ඇන්දේ
දෙනෙතින්
හිතේ

:;;;:_€ⱤḀᾓԌᾎ_::;;; said...

අප දිවියේ, ඇතැම් දේ තියේ, නොමැති අයිතිය අපට රිසි සේ..

Post a Comment