January 28, 2013

පුරහඳක් වෙලා
නුඹ
එළිය දුන්
හැම දාම
හිතට ආ
හැම දේම
කියන්නට
හිතුනාම
එදාම

අමාවක.....

2 ක් විඳලා.:

amila chathuranga said...

තව දවස් හතකින් අටවක..එදාට උත්සාහ කරලා බලමු..

JP said...


දෑ සට නොපෙනුනාට
අමතක නොකරන් සබඳ
සඳ සිටි එතැනම
අමාවක දාටත්

Post a Comment