January 4, 2013

දුක..

ඉපදුන නිසාවෙන්ම
උහුලන
කරුමය නිසාම
විඳවන
අප්‍රසන්නම
හැඟුම් සමුදාය....

2 ක් විඳලා.:

තිසර said...

ඇයි ඔච්චර අප්‍රසන්න?

Chandi said...

ජීවිතය විඳින්න, විඳවන්න නොවේ.

Post a Comment