January 23, 2013

නුඹව
මගෙ කරගන්න
මම විඳපු දුක්....
නුඔව
මගෙ වෙලත්
තව
මම විඳින
දුක්......

6 ක් විඳලා.:

සමී said...

:)

සිත්තරී මං said...

අපූරුයි යාලු

didulangani kumari said...

yep...lassanai....!

Chandi said...

කාටත් උරුම දේ ඕකම තමයි.

A.G.Yasiru Udana Ransara said...

හොදට ලියල තියනවා

JP said...

උඹට ඇය ව
නැතිවූ දිනෙකත්
දැනේවි
දුක්

Post a Comment