January 2, 2013

තනිකම

තනියම අහසට නැගුණ ගහකින්
උඩට ආපු තනි අත්තක
තනිකඩ කුරුල්ලෙක්
තනියම ඉදගෙන
තනි වලාකුළක් තියෙන
අහස දිහා බලාගෙන..

4 comments:

  1. තනිකම ගැන තනියම ලියපු කවියක් තනියම කියවන තනි මං...

    ReplyDelete
  2. තනි කඳුලක් නැගෙනවා තනි ඇහැට

    ReplyDelete