January 2, 2013

තනිකම

තනියම අහසට නැගුණ ගහකින්
උඩට ආපු තනි අත්තක
තනිකඩ කුරුල්ලෙක්
තනියම ඉදගෙන
තනි වලාකුළක් තියෙන
අහස දිහා බලාගෙන..

4 ක් විඳලා.:

තිසර said...

තනිකම ගැන තනියම ලියපු කවියක් තනියම කියවන තනි මං...

සාජානි අමරතුංග said...

හි හි අපූරුයි...
කළු සුදු

JP said...

තනි කඳුලක් නැගෙනවා තනි ඇහැට

Nalaka Krishantha Senararthne said...

Ela

Post a Comment