January 28, 2013

පුරහඳක් වෙලා
නුඹ
එළිය දුන්
හැම දාම
හිතට ආ
හැම දේම
කියන්නට
හිතුනාම
එදාම

අමාවක.....

2 comments:

  1. තව දවස් හතකින් අටවක..එදාට උත්සාහ කරලා බලමු..

    ReplyDelete

  2. දෑ සට නොපෙනුනාට
    අමතක නොකරන් සබඳ
    සඳ සිටි එතැනම
    අමාවක දාටත්

    ReplyDelete