December 24, 2012

පැයක්

රන්පාට පුරහඳ
සිනාසෙන මදහස
ඉඟි කරන දෑස් කොන
උණුසුම් දෙතොලට
සිරවුන පයෝධර

මද අඳුර කැටිවුන
චිරි බිරි හඩින්   නැලවෙන
පැල්ලමින් ඔපවුන
ලාබ කුටියක
ඔවුන් සැනහෙන

පසුම්බිය ඉඟි කරන
දුරට යන උණුසුම
බොහෝ කලකට ළං නොවෙන
දිර්ඝ චුම්බනය
වේලාව හැගවෙන

4 comments:

  1. හොඳ නිර්මාණයක්... බොහෝ තරුණ තරුණියන්ට පොදු අත්දැකීමක්..

    ReplyDelete
  2. නිදසසේ කෙල්ලෙක් එක්ක කතා කරන්න වත් ලංකාවේ තැනක් නැති වුනාම , කතා කරන්න කියලා විතරක් එක්කගෙන යන තැනදි ඇත්තටම වෙන්නේ කතා කරන එක නෙමෙයි..

    ReplyDelete
  3. බෝනස් පිච්චමෙන්
    හිත පිරෙන්න නොව
    සැනහෙන්න
    ස්නේහය
    යමු හනික ඔබ්බට
    චුම්බනයෙන්
    තව විනාඩි හතළිහයි
    ඉතිරි

    ReplyDelete
  4. Medani pls contact me.its important.
    geeth775@gmail.com

    ReplyDelete