October 26, 2012

පින් පව්…

හරක්
ලොරියක්
නවත්තලා
බෝධිය ළඟ
පඩුරු දාන්න…

5 comments:

  1. ඇයි හරක් ලොරියම ගන්නෙ...හරකා මැරීම විතරයිද පව්...
    ගමේ හරකෙක් තම්බියා දක්කන් යනකොට උපාසකම්මලා අනේ පව් කියනවා...
    ඒත් හාල්මැස්සො අරං යනකොට එහෙම නෑ පැනලා ගිහින් ගන්නවා...

    හරකයි බරට සමානුපාතික වෙන්න හාල්මැස්සො දහදාහක් වත් ඕනි වෙයි...

    හරක් මස් කන එක පව් අඩුයි..මොකද එක ජීවියා මිනිස්සු ගොඩකට කත හැකි...හාල්මැස්සෙ එහෙම එක මිනිහා ජීවින් ගොඩක් කනවා...

    ReplyDelete
  2. ලොරියෙ
    යන
    හරකුන්ට
    පින් පමුණුවන්න..

    ReplyDelete
  3. නැහැ මසට නොමරුනු අනිත් හරක් ට පින් දෙන්න
    සමන්

    ReplyDelete
  4. මෙහෙම පඬුරු දැම්මම නිවන් යන්න පුලුවන්ද?

    ReplyDelete
  5. දැක්කෙමි මම
    හනේ හපොයි කියැවුනි
    වැඩි වෙලා රැඳෙන්න බැරිය
    කඩේට යමි
    කුකුලෙක් ගන්න
    හෙට දවල් දානෙට

    ReplyDelete