October 5, 2012
පාලම
එදා,
ඉඳහිට පොද වැස්සක මල් වත්ත මැදින් යද්දි,
වැරදිලා වත් අතින් නොඅල්ලපු ඔබ
පාලම උඩ
දි
, අත බදාගෙන
මහවැලියට වැටෙතැයි බියෙන්.
අද,
ඔබ නැති සමනල පාලම.
වැටියන් ගඟට.
1 ක් විඳලා.:
Chandi
said...
හරිම ලස්සනයි.වැටෙන්න පතන්නෙ ඇයවද? D
October 8, 2012 at 9:01 PM
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
1 ක් විඳලා.:
හරිම ලස්සනයි.වැටෙන්න පතන්නෙ ඇයවද? D
Post a Comment