October 24, 2012

පොත් සලකුණ

ජීවිත පොතේ
නැවතුන තැන් සිහිකරවන
පොත් සලකුණ
ඔබ….

3 comments:

  1. ජීවිත පොතේ
    එතැනින් එහාට
    කියවන්නට අමතක වූ
    මග අලගු තැබූ
    පොත් සලකුණ

    නුඹ...

    ReplyDelete
  2. ජීවිත පොතේ
    එතැනින් එහාට
    කියවන්නට අමතක වූ
    මග අලගු තැබූ
    පොත් සලකුණ

    නුඹ...

    ReplyDelete