October 29, 2012

රිදුනු හද

රිදුනු තැවුනු බිඳුනු හද
කැබලි කැඩී විසිරී ගිය සඳ
රිදුම් දෙන්නට ඉඩක් කොහිද තව
එහෙත් තවම රිදුම් දෙන සඳ
කොතැනදැයි සොයමි මම

1 ක් විඳලා.:

prathibha said...

කැඩුනු බැඳුනු හද
රිදුනු තැවුනු බව
තවතවත් එය රිදුම් දෙන බව
දැනුනි නම් ඒ
හිතට පමණය...
තවම හිත අපමණ රිදුම් දෙන

Post a Comment