October 29, 2012

රිදුනු හද

රිදුනු තැවුනු බිඳුනු හද
කැබලි කැඩී විසිරී ගිය සඳ
රිදුම් දෙන්නට ඉඩක් කොහිද තව
එහෙත් තවම රිදුම් දෙන සඳ
කොතැනදැයි සොයමි මම

1 comment:

  1. කැඩුනු බැඳුනු හද
    රිදුනු තැවුනු බව
    තවතවත් එය රිදුම් දෙන බව
    දැනුනි නම් ඒ
    හිතට පමණය...
    තවම හිත අපමණ රිදුම් දෙන

    ReplyDelete