October 12, 2012
පමා වු වසන්තය
අඩ සියවසක ඇවෑමෙන්
පැමිණිය ද වසන්තය
මහළු වී හමුව
සිනාසලමින් පැමිණියා...
පැසුණු හිසකෙස් අතර
රැදවුණු කාලයේ
ගොරහැඩි දැතින්
මෘදුව සැනසු...
පමා වු වසන්තය
හෙට සිටන් දළුලා වී
යළිත් අප එකට බැද...
1 ක් විඳලා.:
Chandi
said...
හරිම ලස්සනයි නංගී. ජීවිතේ යතාර්ථය.
October 13, 2012 at 11:07 AM
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
1 ක් විඳලා.:
හරිම ලස්සනයි නංගී. ජීවිතේ යතාර්ථය.
Post a Comment