October 22, 2012
ඔබේ උණුසුම
බලා නෙත් කොණින් මා දෙස
රවා ගස්සා යොමා වෙන’තක
ඔබ හිඳ ගිය අසුන - බස්රිය කොනෙක
හිඳ ගනිමි මම, සඳ බැස ගිය සඳ….
ඔබේ උණුසුම තවම
බස් රිය අසුන මත….
0 ක් විඳලා.:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
0 ක් විඳලා.:
Post a Comment