September 13, 2011

ආදරය

ආදරය, ඔබ නම් අපුරුයි..!!
අවසානයට ඉතිරි කර ගියේ...
මා සිතෙහි ඉපදුනු විරහවේ,
කවි සිතුවිලි විතරමද...?

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මගේ කවිය පල කලාට ගොඩක් පින්
    Mini කවි සැමටත් ජයෙන් ජය..!!
    ~ Mahesh4ever ~

    ReplyDelete
  3. ආදරය කියන්නෙ කොහොමත් පුදුම දෙයක්...හිතට දෙන ඒවා එක්කම හිතෙන් අරන් යන ඒවත් හොයාගන්න බෑ...අන්තිමේදි....

    ReplyDelete
  4. ඔයා කියන එක ඇත්ත දිල්... එත් මට වෙන් කරලා අදුරගන්න පුළුවන් විදිහට මගේ ආදරේ නිසා හිත පුරා ඉතිරි උනේ මේ කවි සිතුවිලි විතරයි... අනෙක් දේවල් හරි අපිළිවෙලයි ....
    ස්තුතියි අදහසට....
    මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න...

    http://asipiyakamahima.blogspot.com/

    ReplyDelete
  5. අපි කාටත් මේ කවි කම විතරයි ඉතිරි වෙන්නෙ. ඒක ඒ උනාට කොයි තරම වටිනා දායාදයක් ද?

    ReplyDelete
  6. just saw in facebook that the writer of this post has passed away. Do not know any details. RIP Mahesh :( here is his facebook

    ReplyDelete
  7. ආදරය සුන්දර වරදකි

    ReplyDelete
  8. Sunethra Shama(Biyagama)September 28, 2011 at 2:37 PM

    හිනාවෙද්දි අඩවන් වන
    අවිහිංසක ඔය නෙත ලග
    නතර වෙලා මගේ දෑස
    වද දෙනවා මට හරියට
    එක දවසක්වත් ඔයාව
    නොදැක ඉන්න බැරි තරමට
    මටත් හොරෙන් මගෙ හදවත
    හුගක් ලෙන්ගතූයි ඔයාට......
    (M.N.Sampath Perera,Namalgama)

    ReplyDelete
  9. සුබ දසුනක් උනත් නූබ
    මගේ නෙත් මානයට
    ඉන් එහා ඔය දෙනෙත්
    කොහේනමි සැගවෙද
    මන් නොදකින
    මට නොපෙනෙන
    ඇත ඉමක
    ඔය දෙනෙත් හිතුවක්කාර ඇති
    ඔවි.....සත්තයි ඇත්තටම
    (Sudu ayata,Thilini Nangi,Bibile)

    ReplyDelete