September 14, 2011

මම ඇයට ප්‍රේමය
තෑගි කලා
ඈ මට සපත්තුවක්
තෑගි කලා

1 comment:

  1. ඒක නම් හරිම හොඳයි, ඇවිදින්නට එය වටීවි නේ.

    ReplyDelete