This comment has been removed by the author.
මගේ කවිය පල කලාට ගොඩක් පින්Mini කවි සැමටත් ජයෙන් ජය..!!~ Mahesh4ever ~
ආදරය කියන්නෙ කොහොමත් පුදුම දෙයක්...හිතට දෙන ඒවා එක්කම හිතෙන් අරන් යන ඒවත් හොයාගන්න බෑ...අන්තිමේදි....
ඔයා කියන එක ඇත්ත දිල්... එත් මට වෙන් කරලා අදුරගන්න පුළුවන් විදිහට මගේ ආදරේ නිසා හිත පුරා ඉතිරි උනේ මේ කවි සිතුවිලි විතරයි... අනෙක් දේවල් හරි අපිළිවෙලයි .... ස්තුතියි අදහසට....මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න...http://asipiyakamahima.blogspot.com/
අපි කාටත් මේ කවි කම විතරයි ඉතිරි වෙන්නෙ. ඒක ඒ උනාට කොයි තරම වටිනා දායාදයක් ද?
just saw in facebook that the writer of this post has passed away. Do not know any details. RIP Mahesh :( here is his facebook
ආදරය සුන්දර වරදකි
හිනාවෙද්දි අඩවන් වන අවිහිංසක ඔය නෙත ලගනතර වෙලා මගේ දෑසවද දෙනවා මට හරියටඑක දවසක්වත් ඔයාව නොදැක ඉන්න බැරි තරමටමටත් හොරෙන් මගෙ හදවතහුගක් ලෙන්ගතූයි ඔයාට......(M.N.Sampath Perera,Namalgama)
සුබ දසුනක් උනත් නූබමගේ නෙත් මානයට ඉන් එහා ඔය දෙනෙත් කොහේනමි සැගවෙදමන් නොදකින මට නොපෙනෙනඇත ඉමක ඔය දෙනෙත් හිතුවක්කාර ඇතිඔවි.....සත්තයි ඇත්තටම(Sudu ayata,Thilini Nangi,Bibile)
This comment has been removed by the author.
ReplyDeleteමගේ කවිය පල කලාට ගොඩක් පින්
ReplyDeleteMini කවි සැමටත් ජයෙන් ජය..!!
~ Mahesh4ever ~
ආදරය කියන්නෙ කොහොමත් පුදුම දෙයක්...හිතට දෙන ඒවා එක්කම හිතෙන් අරන් යන ඒවත් හොයාගන්න බෑ...අන්තිමේදි....
ReplyDeleteඔයා කියන එක ඇත්ත දිල්... එත් මට වෙන් කරලා අදුරගන්න පුළුවන් විදිහට මගේ ආදරේ නිසා හිත පුරා ඉතිරි උනේ මේ කවි සිතුවිලි විතරයි... අනෙක් දේවල් හරි අපිළිවෙලයි ....
ReplyDeleteස්තුතියි අදහසට....
මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න...
http://asipiyakamahima.blogspot.com/
අපි කාටත් මේ කවි කම විතරයි ඉතිරි වෙන්නෙ. ඒක ඒ උනාට කොයි තරම වටිනා දායාදයක් ද?
ReplyDeletejust saw in facebook that the writer of this post has passed away. Do not know any details. RIP Mahesh :( here is his facebook
ReplyDeleteආදරය සුන්දර වරදකි
ReplyDeleteහිනාවෙද්දි අඩවන් වන
ReplyDeleteඅවිහිංසක ඔය නෙත ලග
නතර වෙලා මගේ දෑස
වද දෙනවා මට හරියට
එක දවසක්වත් ඔයාව
නොදැක ඉන්න බැරි තරමට
මටත් හොරෙන් මගෙ හදවත
හුගක් ලෙන්ගතූයි ඔයාට......
(M.N.Sampath Perera,Namalgama)
සුබ දසුනක් උනත් නූබ
ReplyDeleteමගේ නෙත් මානයට
ඉන් එහා ඔය දෙනෙත්
කොහේනමි සැගවෙද
මන් නොදකින
මට නොපෙනෙන
ඇත ඉමක
ඔය දෙනෙත් හිතුවක්කාර ඇති
ඔවි.....සත්තයි ඇත්තටම
(Sudu ayata,Thilini Nangi,Bibile)