September 8, 2011

මගේ සිතට

නැටුමක අවසානය
මත් සිත
දහඩිය ගත
තව එක වටයක් කැරකී
හති හලා
පද්මාසනෙන්
සැරසෙයි වඩන්නට බවුන්
අබ්‍රහ්ම චාරියා .........
බ්‍රහ්ම චර්යාව .

3 ක් විඳලා.:

කොම්පීතරයා said...

පට්ටයි ලොක්කා.....ජයෙන් ජය....:D

Anonymous said...

පට්ටයි!!!!

Chandi said...

බ්‍රහ්ම චරියාව වඩන්නට කාලයයි.

Post a Comment