September 9, 2011

ඉරිසියාව.

තුරු සිරස
මුදුනින්ම
සුපිපි
අර-ලිය මලක්,

හිනෙහෙනා
අයුරු දැක
ඔරවනා
බිම් මලක්.

5 comments:

  1. කොයි මලත් අන්තිමේදි පරවෙනවනෙ...මොකටද ඊර්ෂ්‍යාවක්...

    ReplyDelete
  2. අන්තිමට පරවුනත් මුල් හරිය ආතල් නොවැ...

    ReplyDelete
  3. අතු අග පිපිලා පරවී යන්නට
    ඇයි සුදු අරලිය මල් පිපුනේ

    ReplyDelete
  4. පොළොව බදා ගෙන ඉන්නා බිම් මලට ඉහළින් පිපි අරලිය මලේ නොපිට පැත්ත විතරක්ම පෙනෙන නිසා වෙන්න ඇති

    ReplyDelete
  5. සුදු අරලියා මලකට ඔරවනා බිම් මලක්......... කොයි මලත් අන්තිමේ බිමටම පස් වේ .

    ReplyDelete