September 10, 2011

පෙම් සිත

මිහිමඬලේ ඉම සොයා
දුරට පියමන් කරන
පාට දේදුන්නක නැගි
හිරුට ඉනිමන් බඳින...
නුඹ දොඩන පෙම් කතා
හදවතේ පැල් බඳින
කළුවරට ආවඩා
ප්‍රේමයේ සැරිසරන...

1 comment:

  1. පෙම් කතාවක මිහිර කෙලෙස කියන්නද?

    ReplyDelete