September 25, 2015

සිරස්තලය සහ කතු වැකිය

දෙදිනක් පුරා කෙළෙසූ තරුණිය
නිරුවතින් මහ පාරේ දමා ගිහින්
පින්තූර බලන්න
5වන පිටුවට යන්න
- සිරස්තලය

මේ දුෂ්ඨ අධම කුරිරු
අශිෂ්ඨ මාධ්‍ය භාවිතාව
සදාචාරවත් කරන්නට
මහජන මතය
ගොඩනැගිය යුතුයැ
-කතුවැකිය

3 comments:

  1. මේක නම් හොම්බට ගැහුවා වගේ.... නියමයි කියන්න බැහැ .... රිදුනා කියන්නේ හොඳටම

    ReplyDelete
  2. සුපිරි කනේ පාරක්

    ReplyDelete