October 10, 2014

ගිලිහුණු පිය සෙනෙහස

පේනු තුනේ ප්ලග් ටොප් එකේ අර්ත් වයරේ ගැලවිලා
හෙන පුපුරන,අකුණු වදින මහා මුසල අඳුරු දවසේ
ප්ලග් ටොප් එක උණු වෙලා

1 comment:

  1. කිසිම තේරුමක් ආවේ නැහැ නොවැ ඔළුවට. අර්ථයත්
    කිව්වනම් ...

    ReplyDelete