October 6, 2014

තහනම්

තහනම් අඩවියේ සරණා යුවැත්තියේ
තහනම් දොරේ අත තියාපු යුවැත්තියේ
තහනම් ඵලේ රස බලාපු යුවැත්තියේ
තහනම් උනේ මාසිකයද යුවැත්තියේ

No comments:

Post a Comment