ලා හිරු රැස් සේ මාවෙත ආ
කුනාටුවක් සේ මාහැරගිය
කඩුපුල් මලය නුඔ මාගේ
කෙලිලොල් කමින් ගතකල
ඒ සුන්දර අතීතය
සිහිවී හඬයි මා අද ඔබ ලඟ
සුදු ඔසරියකින් හැඩවූ ඔබ
දුක් මුසු මුහුනෙන් යුතුව
මා දෙස බලා සිටිනුයේ ඇයි ද මා ප්‍රියාවිය
ඔබ දකින මේ අවසන් මොහොතේ
කළු මේඝයන් ඇදෙයි අහස් දිය වැටීමට
එම වැහිපොද තුලින් ඔබ
මා හැරදමා යයි සෑම දාටම
වියෝව දැඩිසේ සිතට දැනේන මොහොතක කවිය වැදුනා බොක්කටම..!!
ReplyDelete