October 3, 2014

මගේ මිතුරා

රළු පොළොවේ ගල් ඇණි ඇණී දුවද්දී
පයේ නොවූ
මෘදු පොළොවේ ඇවිදිද්දී
පිහිටට එන බාටාවකි

4 ක් විඳලා.:

dilini nimanthika said...

එහෙම බාටාවන් වැඩක් නැතුවා රළු පොළොවේත් යා හැකි බුටෙක් වේවා !

Roshan Buwa said...

ලස්සනයි..

Warna Kulakaya said...

its true

Roo shan said...

සුපිරි

Post a Comment