October 20, 2014

සඳ රැයක වැව් දිය

උනා සළු පිළි
සඳක් වැව බැස
දිය කෙළී...
කෙනෙක් ඒ දැයි විපරමින්
තව සඳක් තරු අතර වී....

No comments:

Post a Comment