August 22, 2014

දම්ම පදය

කෙලෙස්වලින්
පට්ටෙටම
ස්ලෝ වුණු
පෙන්ටියම් සිත්වලට
හොඳ වෛරස් ගාඩ් එකක්

4 ක් විඳලා.:

umesh rathnayake said...

adamai me paththe awe. free welawaka aith yanna enna. http://mymodelsandactress.blogspot.com/

MPP Gunasinghe said...

ඇත්තටම මෙය මිනි කවියක් නොවේ. තවත් සුවිසල් කවියකි.

dilini nimanthika said...

අපූරුයි..මිනි කවියක් උනාට අර්ථයෙන් මෙගා කවියක්

Warna Kulakaya said...

තෑන්ක් යූ

Post a Comment