August 4, 2014

මල් වඩම් අනවශ්‍යයි

මල් වඩම් අහිමි මළගමට
මල් මිටක් නොමැත මට
පුද දෙන්නට ඔබට....

1 ක් විඳලා.:

thilini rathnayaka said...

ඔබට වරම් නැත
මට ද වරම් නැත
එහෙත් ජීවිතය ගලායයි....

Post a Comment