August 6, 2014

...තරු හා මම...

අහස උනත් දන්නවා 
තරු 
වටින බව 
සඳට 
වැඩිය..

තරු නිශ්ශබ්දයි 
සඳ සන්නද්ධයි 

තරුව 
උබත් නිවි නිවි
දැල්විය යුතුය.
මං වගෙම
මැරෙනකන්ම...

2 ක් විඳලා.:

JP said...

තරු නිශ්ශබ්දයි . සඳ සන්නද්ධයි !!

මේ යෙදුම මරු

dilini nimanthika said...

//තරුව
උබත් නිවි නිවි
දැල්විය යුතුය.
මං වගෙම
මැරෙනකන්ම...//
අනිවාර්යෙන්ම

Post a Comment