August 27, 2014

138

ඇඟ මතින් යන ගමන්
මූණටම කෙළ ගසති
උනුන් හිටිවන හැපී
ලේත් කඳුළුත් හෙළති
දනෝ.......

1 ක් විඳලා.:

Warna Kulakaya said...

138 කියන්නෙ තදබදය පිරි මහ පාරක්

Post a Comment