August 12, 2014

ජාතිවාදය

හොර දෙටු කෙරුම් රුස්සා,
සිටින්නට නොහැකි හින්දා,
විප්ලවය ඕන මිනිසා,
පඹ ගාලකින් හින්දා,
හිස්ගෙඩිවල අඳින, 
ගැලවිජ්ජාවේ සිතුවම

1 comment: