May 2, 2014

අනේ කුරහන්

උඹේ පාටයි 
උබේ නමයි
උඹේ රහයි 
මේ ඔක්කොම 
මට නම් දැන්
වස තිත්තයි

3 comments: