May 12, 2014

ආගමික පෝෂණය

ඌර නොකන හරකව කන ඉස්ලාම් 
හරක් නොකා එළුමස් කන හින්දු
එළුවා නොකන කුකුලන් කන බර්ගර්
මොකුත් නොකා අරක්කු බොන බුඩිස්ට් 

2 ක් විඳලා.:

Nethin Eha said...

අම්මට උඩි කවියෙන් කියලා තියෙන්නේ සිරා කතාවක්නේ

සෝම හාමුදුරුවෝ අපවත් වුනාද? අපවත් කලාද? සංවාදයට එකතු වෙන්න

Anonymous said...

good one!!! well described the current situation of our country.....

Post a Comment