April 30, 2014

අපේ පුතයි මැති පුතයි

මැති පුතා නොගිය 
අපේ පුතා ගිය
කැම්පස් 

අපේ පුතා නොයන 
මැති පුතා යන 
කැසිනෝ 

3 ක් විඳලා.:

Naleen Dilruksha said...

අපට පුතේ මගක් නැතේ

YASITH (dot) NET said...

අපේ පුතාට ගහන
මැති පුතාට නොගහන
දඩ

අපේ පුතාට නැති
මැති පුතාට ඇති
පෙජරෝ

Nethin Eha said...

පට්ට ඈ

ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

Post a Comment