May 21, 2014

එයාගෙ කුජ හතේ
සෙනසුරු හිතේ
නිසා
මගේ සිකුරු
හැමදාම - අතේ -

2 ක් විඳලා.:

Shehan Senadheera said...

අය්යෝ අනේ..

වීරේ said...

සිකුරු අතේ

Post a Comment