May 6, 2014

අපි කොතනද

මිඩ්වයිෆ්ලා ඉදිරිපිට
නර්ස්ලා සටනට
ඩොක්ටර්ස්ලා සහයට
පේෂන්ට්ලා ඇපයට

6 ක් විඳලා.:

Nisman Ranasinghe said...

වැහුණත් නොවැහුණත්
ස්පිරිතාල
බෙහෙත් පොලිම් හැදෙන්නේ
ඉදිරිපිට ෆාමසිය

Nethin Eha said...

ලස්සන එත් පුංචි ලොකු අදහසක් තියෙන කවියක්.

ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

Anonymous said...

Mokakda ban me nethin eha karadare

sAm (සෑම්) said...

Mid wife mechchara kaalayak nihada sewayak kala ban

sAm (සෑම්) said...

Mid wife mechchara kaalayak nihada sewayak kala ban

amila chathuranga said...

හැදුන බබා ව ගන්න
නර්ස්ලත් වයිෆ්ලත් පොරේ
අපි බබෙක් හදාගන්න
උස්සාහගන්න
කෙල්ලො පස්සෙ පොරේ

Post a Comment