October 10, 2012

අතීතය

නුහුරු නුපුරුදු
සොඳුරු හැගුමක
නෙතුපිය යට
හද කරයි සක්මන්...
සිත සනසන
ළතෙත් වදන්
දුරස් වී...
ළබැඳි හැගුමන්
ඉකිලමින් කුඳු ගතින්
තබයි අත්වැල්...

2 comments:

  1. මාත් ඉස්සර කවු නිසදැස් ලිව්වා..ඒක පළමුව රස විඳින්නෙත් ලියන කෙනාමයි,,දෙවනුව මා ද රස වින්දා,,,
    ජය වේවා!!!!!!!

    ReplyDelete
  2. කාලයක වෙනස්වීමේ අරුමය. හරිම ලස්සනයි නංගී.

    ReplyDelete