June 4, 2012

Nature Lovers

අභය භූමිය බලන්න
අපිත් යමු නුදුරෙදිම
බැරි නොවේවි
රෑ කෑමට
දඩමසුත් හොයා ගන්න
එනගමන් බලන් එමු
පඩිපෙලට කුඹුක් ගස්
බිත්තියට කොටි හමක්
කොහෙන් හරි
රැගෙනෙන්න

1 comment:

  1. පෝච්චි වලට පැළ...
    පිට උලන රවුම් ගල්...
    දිස්නෙ දෙන මල්

    ආදරේටනේ....

    ReplyDelete