June 4, 2012

Nature Lovers

අභය භූමිය බලන්න
අපිත් යමු නුදුරෙදිම
බැරි නොවේවි
රෑ කෑමට
දඩමසුත් හොයා ගන්න
එනගමන් බලන් එමු
පඩිපෙලට කුඹුක් ගස්
බිත්තියට කොටි හමක්
කොහෙන් හරි
රැගෙනෙන්න

1 ක් විඳලා.:

hare :-) said...

පෝච්චි වලට පැළ...
පිට උලන රවුම් ගල්...
දිස්නෙ දෙන මල්

ආදරේටනේ....

Post a Comment