June 5, 2012

#KGකවි

ඔතා යමක් මැදට දමා තුනී ලියුං කොලේ
සිතා අහස ළඟ ළඟමය කියා උරන වෙලේ
පිතා ළඟට එනු නොදැකම ඔතා උරපු කලේ
කතා නොකර දුම ඇරියම කණක් වැදුනි පොලේ

2 comments:

  1. දැන් එන්නේ කේරලින්ම නෙවයි මචෝ....
    ලංකාවේ පකිස්තාන් එකක් ඇතෝ.....
    කුඩු ස්ප්‍රේ කරනා බව දනිමි සහෝ......
    sick අල්ලයි ප්‍රවේසමෙන් ගහන් පුතෝ.....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete