June 7, 2012

ටිකිරි ලියා

ටිකිරි ටිකිරි ටිකිරි ලියා
ෆෝන් එකත් කණේ තියා
මෙලෝ වගක් නැතිව ගියා
බස් එක ඇගෙ උඩින් ගියා

1 comment:

  1. ඔය වගේ සිද්දි කීපයක්ම මමත් අහලා තියනවා. අනේ මන්දා මේ ලමයි.... ජය..!

    ReplyDelete