June 1, 2012

ගල

කාශ්‍යප රජතුමා,
ඇගේ සිත ගැන දැනසිටියා නම්,
සත්තයි....
මාලිගය හදනවා ඇගේ සිත උඩ...

2 comments:

  1. මේක නියමයි....

    ReplyDelete
  2. සුන්දර හදවතකට ආදරය කරන අයට අවංක සිත සැමදා ජය ගනියි

    ReplyDelete