October 31, 2011

ජීවිතය

කදුල අවසාන
නැගෙන සිනහව
විදි නම් හදවතින්
දුකද සතුටකි
කදුල මිහිරකි
දිවිය සොදුරුයි
හැම කල්.

1 comment:

  1. කතාව නම් ඇත්ත...ඒත් කරන්න බරි එකනෙ වැඩේ...

    ReplyDelete