October 26, 2011

පුරඟන

පියුම් පුදින
සොඳුරු උදෑසන
නිදි යහනින්ද
අවසර නොගෙනම
මා කෙරෙන්
රහසින් දුරුවන
මගේ පෙම්බර
පුරඟන...

1 comment:

  1. ලස්සනයි, සංවේදී සටහනක්.

    ReplyDelete