October 26, 2011

පුරඟන

පියුම් පුදින
සොඳුරු උදෑසන
නිදි යහනින්ද
අවසර නොගෙනම
මා කෙරෙන්
රහසින් දුරුවන
මගේ පෙම්බර
පුරඟන...

1 ක් විඳලා.:

Chandi said...

ලස්සනයි, සංවේදී සටහනක්.

Post a Comment